Likely

Likely Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Likely, Art Museum, Kandy.

එයාලව අමතක කරන්න එපා🥺
28/11/2025

එයාලව අමතක කරන්න එපා🥺

කඩුවෙල
28/11/2025

කඩුවෙල

28/11/2025
28/11/2025

ආපදාවට පත් ජනතාවට සෞඛ්‍ය සහන ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විශේෂ මෙහෙයුමක්..!

පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්..!

සමස්ත දිවයිනටම බලපා ඇති ධාරානිපාත වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් වී ඇති සියලුම දෙනා සම්බන්ධයෙන් අපගේ සාතිශය කණගාටුව පළකර සිටිමු.

මෙම ආපදා තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවට අවශ්‍ය ක්ෂණික ජීවිතාරක්ෂක සේවා සහ වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් රට පුරා සියලුම දිස්ත්‍රික්ක සහ රෝහල් ආවරණය වන පරිදි වෛද්‍ය කණ්ඩායම් ගණනාවක්, සහායක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ඖෂධද සමඟ පැය 24 පුරා අඛණ්ඩව සූදානමින් සහ සහන සේවාවන්හි නිරත වෙමින් සිටී.

එමෙන්ම විපතට පත් ඔබට, අවශ්‍ය වෛද්‍ය සහාය ලබාදීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්ද ක්‍රියාත්මකව පවතී.

ආපදා තත්ත්වයට මුහුණ දී සිටින ඔබට අවශ්‍ය ඕනෑම වෛද්‍ය සහයක් වෙනුවෙන් පහත දුරකථන අංකය අමතන්න.

අප මාතෘ භූමිය ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින මේ තීරණාත්මක මොහොතේ, සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ ජීවිතාරක්ෂාව සහ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ශ්‍රී ලාංකීය වෛද්‍ය ප්‍රජාව අවශ්‍ය සියලු මැදිහත්වීම් සහ දායකත්වය ලබාදෙමින් ස්වකීය ජාතික වගකීම ඉටුකිරීමට කොන්දේසි විරහිතව කැපවන බව අවධාරණය කරමු.





28/11/2025

ඊළඟ පැය 48 යටවෙන පළාත් ටික

BREAKING NEWS


මෙන්න දැන් ලැබුණු පුවතක්...

කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කැලණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කැලණි ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට අධික වැසි ඇදහැලෙමින් ඇති බවයි.

එම වර්ෂා තත්ත්වය ද, කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශවලින් පිටකරනු ලබන ජල ප්‍රමාණය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැලණි ගංගා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ තත්ත්වයෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් හා මගීන්ගෙන් ඉල්ලා සිටිනවා.

😡😡😡😡😡
28/11/2025

😡😡😡😡😡

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Likely posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category