25/12/2025
ඉපිද ගවලෙන
සියලු සත වෙත
පෑව සෙනෙහස
කොයිතරම්
සතුට සෙනෙහස
දුන්නේ ඔබ මිස
වෙන කෙනෙක් නෑ මිහිමතින්
දයාවේ ඒ සිහින දොරටුව
විවර වූවා සම සිතින් ............
බෙත්ලෙහෙම්පුර
විහිදගිය ඒ
සාමයේ හඬ ලං කරන්
සැනසුමම වේවා ලොවැසි සැමවෙත
ජේසු සමිඳුගේ ආදරෙන්...........
සුවෙන් සුවපිරි සුව නත්තලක් වේවා !
⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪
✍️රවීන්ද්‍ර ජයතිලක