Minerva Gallery

Minerva Gallery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Minerva Gallery, Art Gallery, 654/2, Pinketha Road, Homagama.

Minerva gallery 💚
11/04/2026

Minerva gallery 💚

03/04/2026

බලන්ගොඩ මානවයා සහ සීගිරිය පොතාන ප්‍රදේශයෙන් හමු වූ පොතාන මානවයා අතරින් ඇතැම් වෙනස් ලක්ෂණ පවතින බව පෙනී යනවා. මේ අන්තර් සම්බන්ධයක් සහිත මානව අවශේෂයන්ද. එසේ නොමැති නම් පොතාන මානවයා බලන්ගොඩ මානවයාට වඩා සහමුලින්ම වෙනස් පරපුරක් නියෝජනය කරන්නෙක්ද ? අපේ එකම මුතුන් මිත්තා බළන්ගොඩ මානවයා පමණක්ද ?
#බලන්ගොඩමානවයා

29/03/2026

29/03/2026

❤️❤️❤️

Music video recording
29/03/2026

Music video recording

25/03/2026

ලේඛකයෝ කියන කුලකයා ඇතුලේ පාඨකයා මොන දේ ඉල්ලුවත් තමන්ට අයිති ශානරය ආරක්ෂා කරන සුවිශේෂී ලේඛකයෝ ඉන්නවා.නිලංක ඇලෙක්සැන්ඩර් මේ සුවිශේෂී කුලකයට ඇතුළත් වෙන්නේ ඒ අනුව.ඔහු ලියන්නේ ජාතික ප්‍රශ්නය ගැන ශ්‍රී ලංකාවේ.බොහෝ දෙනෙක් මගහැර යන මාතෘකාවක්.අපි අද දවසේ කතා කලේ ඔහු මෑතකදී අපවෙත රැගෙන ආ අහසට දමා ගැසූ කවි කෙටිකතා සංග්‍රහය ගැන. අලුත්ම පණිවිඩය ඔහු තවත් පියවරක් ඉදිරියට තබලා. "ආමිකාරයා" ඔහුගේ නවතම කෘතිය අප වෙත රැගෙන ඒමට ඔහු සුදානම්. සුභ පැතුම් ඇලෙක්ස් ...

12/03/2026

12/03/2026
stage drama photoshot
12/03/2026

stage drama photoshot

උසස් ප්‍රමිතියෙන් යුතු සියලුම බතික් නිෂ්පාදනWhatsapp /  call - 070 214 1433Photo location  - minwrva gallery
15/02/2026

උසස් ප්‍රමිතියෙන් යුතු සියලුම බතික් නිෂ්පාදන
Whatsapp / call - 070 214 1433
Photo location - minwrva gallery

Happy 2nd Birthday to the sweet little princess, Yuveena Sanvie! 👑✨May your special day be filled with magic, laughter, ...
09/01/2026

Happy 2nd Birthday to the sweet little princess, Yuveena Sanvie! 👑✨

May your special day be filled with magic, laughter, and lots of cake. We wish you a future that shines as bright as gold! Have a wonderful celebration. 🎂

With love, Adzoi Studio

Address

654/2, Pinketha Road
Homagama

Telephone

+94702400700

Website

Alerts

Be the first to know and let us send you an email when Minerva Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to Minerva Gallery:

Share

Category