Pihu Art Gallery

Pihu Art Gallery "Againg Eyes"
silent stories

Zoon 🙈👀
07/12/2025

Zoon 🙈👀

*වැස්සත් සමග මතකය* අතීතයක එක් දවසකමතකය මට එක සවසකමතක පොත නතර වූවා මන්දාරම් දවසකඅතිතයෙ තෙපලු අපි  අද දෙතැනකය.මෙ වැස්සත් අ...
24/11/2025

*වැස්සත් සමග මතකය*

අතීතයක එක් දවසක
මතකය මට එක සවසක
මතක පොත නතර වූවා
මන්දාරම් දවසක
අතිතයෙ තෙපලු අපි
අද දෙතැනකය.
මෙ වැස්සත් අපෙ මතකය පාරවයි හිත අයෙ අයෙම,
කමක් නැ මෙ මතකය
කදුලු බිදු පා කරව පොලවට.
පිනි බිදු මෙන් මෙ කදුලු කැට
නෙත අගම මෙ රැදුනම
මතක පොත මම අයෙම
හකුලුවමි හද සිරකොට.

පීහූ🪻🤍
Ruhi Poorni

ඒ කාලෙ මතකය මා හා ලන්වෙලා...

ඔයා ඔයාවම දරාගෙන යන මෙ ගමන වෙනුවෙන් පොඩ්ඩක් නැවතිලා ස්තුති වන්ත වෙන්න .මෙ ගමන ගැන ඔයාටම .🤍🪻
25/10/2025

ඔයා ඔයාවම
දරාගෙන යන මෙ ගමන වෙනුවෙන්
පොඩ්ඩක් නැවතිලා ස්තුති වන්ත වෙන්න .
මෙ ගමන ගැන ඔයාටම .🤍🪻

25/10/2025

🤍🌸

25/10/2025
අද යන එයා 👀❤️
08/10/2025

අද යන එයා 👀❤️

සමහර තුවාල වලට බෙහෙත් උනෙම කාලය ,ඉතින් ආලය තවත් පාරනවද තුවාලය ?පීහූ🌑✨
23/09/2025

සමහර තුවාල වලට බෙහෙත් උනෙම කාලය ,
ඉතින් ආලය තවත් පාරනවද තුවාලය ?

පීහූ🌑✨

ඉතිම් පොඩි ප්‍රශ්නයක් ඔයාව රිද්දන ඔයාට බොරු කරන ඔයාව රවට්ටන මිනිසුන්ට ඔයා වෛර කරනවද? කවමදාක්වත් එපා!ඔයාගෙ qualities ඔයාම...
08/08/2025

ඉතිම් පොඩි ප්‍රශ්නයක්
ඔයාව රිද්දන
ඔයාට බොරු කරන
ඔයාව රවට්ටන මිනිසුන්ට ඔයා වෛර කරනවද?

කවමදාක්වත් එපා!
ඔයාගෙ qualities ඔයාම නැති කර ගන්න එපා ,
කොහෙවත් ඉන්න මිනිස්සුන්ට ඔයාව පාලනෙ කරන්ඩ දෙන්නත් එපා .
ඔයා ඔයාම වෙන්ඩ.

ඔයාටම කියලා ලස්සන ජිවිතයක් තියනවා එකෙ ලස්සන දවස් ලස්සනට විදින්න .

🫟පීහූ..

Address

Hali Ela

Website

Alerts

Be the first to know and let us send you an email when Pihu Art Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category