Lavender Dreams

Call

Lavender Dreams This is an arts, crafts and handmade jewelry shop to purchase customized designs as your desire.

27/08/2026

එන්න අදත් මාත් එක්ක mini-painting එකක් කරන්න 🤗💚🫶

ඉස්සරහින් පේන මීදුමෙන් වැහුන කදු දිහා බලාගෙන අදිමුද 💚❤️

ඔන්න එහෙනම් බලලා ලස්සනයි නම් ඔයාලගෙ අදහස් දාගෙන යන්නකො 💚

25/08/2026

Resin baby memory එකක් බලන්න එනවද මේ පැත්තට 👇

ගොඩක් කාලෙකට පස්සෙ රෙසින් අයිටම් එකකට අත තිබ්බෙ. ඒකත් ඉස්කෝලෙ හොදම යාලුවෙක්ගෙ ඉලීෂා බබාගෙ වයසෙ බබෙක්ගෙ එයා ආදරෙන් තියන් හිටපු මතක සටහන් ටික හැමදාටම තියාගන්න ඕනෙ නිසා අනේ මට හදලා දෙන්නකො කියලා ඉල්ලපු හින්දා ආසාවෙන්ම හදපු නිර්මාණයක්.

(තවම ලියාෂා බබාගෙ මෙමරි ටික හදලත් නෑ 😁😁)

එයාට ඉන්න රටට අරන් යන්න හදිස්සියෙ හදපු නිසා හදන විදිහ වීඩියෝ කරගන්න බැරි උනා. ඉතින් මෙන්න මෙහෙම තමයි වැඩ ඉවර කරපු බේබි මෙමරි එක තිබුනෙ.

ඉතින් මේවා පරිස්සමට අවුරුදු ගානක් අරන් තියාගෙන ඉදලා හැමදාටම තියාගන්න පුලුවන් වෙන්න මට හදලා දෙන්න පුලුවන් උන එකට හරිම සතුටුයි Hasini Prabhanjali Ellegoda 💙💙

Lavender Dreams products තමයි 🤗💜

25/08/2026

අද.... දම් පාටයි රෝස පාටයි ආස අය එන්න මේ පැත්තට 🩷💜

බලලම කියන්නකො

Lavender Dreams වෙතින් විතරයි 💜

25/08/2026

කෝ බලන්න නිල් පාටට ආස අය 🙋‍♀️🙋‍♀️🙋‍♀️

පහළට යන ගමන් නිල් පාට ඩොට් ආර්ට් එකක් අදින විදිහ බලමුද..??💙💙

Lavender Dreams වෙතින් විතරයි 🤗💜 කෝ බලන්න නිල් පාටට ආස අය 🙋‍♀️🙋‍♀️🙋‍♀️

පහළට යන ගමන් නිල් පාට ඩොට් ආර්ට් එකක් අදින විදිහ බලමුද..??💙💙

20/08/2026

ජාත්‍යන්තරයට යන මම කරපු ආසම නිර්මාණ වලින් එකක්.

Thank you so much Hansani Wijerathne nangi for the order ❤️

Lavender Dreams වෙතින් පමණයි 💜



20/08/2026

මේකත් බලලම යන්න.🤭

Peacock theme එකෙන් කරපු තවත් මිරර් ආර්ට් එකක්. 💚 💙

මේකත් ජාත්‍යන්තරයට යන නිර්මාණයක් .😆😅🤭

Thank you Hansani Wijerathne නංගිටයි උෂාන් මල්ලිටයි දෙන්නටම order එකට. 🫶

Lavender Dreams වෙතින් පමණයි 😋😜

26/07/2026
අයිතිකාරයො ළගට ගිය කළු සුදු dot arts 🖤🤍🖤🤍
26/07/2026

අයිතිකාරයො ළගට ගිය කළු සුදු dot arts 🖤🤍🖤🤍

12/07/2026

Being artistic through years back 💜

Address

No. 31, 1st Floor, Sanasa Square, Courts Road
Gampaha
11870

Telephone

+94779276787

Website

Alerts

Be the first to know and let us send you an email when Lavender Dreams posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category