Ishu Art Gallery

Ishu Art Gallery Pencil art...
100% hand-drawn pencil drawings. With love to loved ones ...!

A4 sizeGraphite & Charcoal drawing ...✍️Thank you so much for this order..🤗🤗Contact us for Ordering..🎁Messenger 📩WhatsAp...
16/05/2025

A4 size
Graphite & Charcoal drawing ...✍️

Thank you so much for this order..🤗🤗

Contact us for Ordering..🎁
Messenger 📩
WhatsApp 📞

A3 sizeGraphite & Charcoal drawing ...✍️Thank you so much for this order..🤗🤗Contact us for Ordering..🎁Messenger 📩WhatsAp...
13/03/2025

A3 size
Graphite & Charcoal drawing ...✍️

Thank you so much for this order..🤗🤗

Contact us for Ordering..🎁
Messenger 📩
WhatsApp 📞

May the year 2025,which starts today, be a happy, healthy and lucky new year for all the people of the world... 🙏🎉️✨️   ...
01/01/2025

May the year 2025,
which starts today, be a happy, healthy and lucky new year for all the people of the world... 🙏🎉️✨️

A3 sizeGraphite & Charcoal drawing ...✍️Thank you so much for this order..🤗🤗Contact us for Ordering..🎁Messenger 📩WhatsAp...
07/11/2024

A3 size
Graphite & Charcoal drawing ...✍️

Thank you so much for this order..🤗🤗

Contact us for Ordering..🎁
Messenger 📩
WhatsApp 📞

My First Pencil Drawing... 🥰 2020 Vs 2024නිකම් ආසාවට, මටත් පුළුවන්ද බලන්න ඇදපු එකක්... එදා තමයි ඇත්තටම දැන ගත්තේ මට මේ ව...
15/09/2024

My First Pencil Drawing... 🥰
2020 Vs 2024

නිකම් ආසාවට, මටත් පුළුවන්ද බලන්න ඇදපු එකක්... එදා තමයි ඇත්තටම දැන ගත්තේ මට මේ වගේ චිත්‍ර අදින්න පුළුවන් කියලා... 😁😁


Hiii... කොහොමද ඔයාලට.... 👋මගේ මේ පුංචි Business එකට support කරනවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි... 🥰❤️මේ තියෙන්නේ මගේ අලුත...
23/08/2024

Hiii...
කොහොමද ඔයාලට.... 👋

මගේ මේ පුංචි Business එකට support කරනවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි... 🥰❤️

මේ තියෙන්නේ මගේ අලුත් වැඩක්.. අලුත් page එකක්... ✨️

https://www.facebook.com/profile.php?id=61565032612499&mibextid=ZbWKwL

මේකෙන් ඔයාලට මගේ handmade items ගොඩක් බලන්න පුලුවන් වෙයි...
ඒ නිසා මේ page එකත් හැමෝම Follow කරන් යන්න... 🥰

Ribbon Flower Bouquet... 💐ඔයාලා ආදරේ කරන අයගේ ලස්සන දවස් තවත් ලස්සන කරන්න හැමදාම ළග තියා ගන්න පුලුවන් ලස්සන Flower Bouqu...
13/08/2024

Ribbon Flower Bouquet... 💐

ඔයාලා ආදරේ කරන අයගේ ලස්සන දවස් තවත් ලස්සන කරන්න හැමදාම ළග තියා ගන්න පුලුවන් ලස්සන Flower Bouquet එකක් දෙමුද...

එහෙනම් ඉක්මනට මාව contact කර ගන්න...📞

📌️ තවත් විශේෂ දෙයක් තියනවා 📌
මගේ Art එකක් එක්ක Flower Bouquet එකක් ගත්තොත් පොඩි Discount එකකුත් හම්බෙනවා... ඒ ගැන හැම විස්තරයක්ම දැන ගන්න Whatsapp එක පැත්තට එන්න...

13/08/2024

මලක් කියන්නේ,
මම හිතන විදිහට හැමෝම ආස දෙයක්... 🥰
ආදරය කියන වචනෙට තියන සංකේතයක්ලු මලක් කියන්නේ... ඒකනේ ගොඩක් අය ආදරෙයි නොකියා ලස්සන මලක් දෙන්නේ...🤫🌹

ඔයාලටත් එහෙම මලක් හම්බෙලා තියනවද... එහෙනම් ඒ නොකියා කියන්නේ ආදරෙයි කියලා... 🫣

දැන් ඔයාලට හිතෙනවා නේද මමත් මලක් දුන්නා නම් හරිනේ කියලා... 🤭
හැබැයි ඉතින් මල් පරවෙනවනේ, හැමදාම තියා ගන්න බෑනේ... අපිව මතක් වෙන්න ජීවිත කාලෙම තියාගන්න පුළුවන් මලක් තිබුන නම් හොදයි කියල හිතුනා නේද... 🥺

ඒකට තමයි අනේ මේ මම මලක් නෙමේ මල් පොකුරක්ම අරන් ආවේ... 💐

දැන් මගෙන් මෙන්න මේ වගේ ලස්සන Ribbon Flower Bouquet ගන්නත් පුළුවන්.... 🥰🥰

11/08/2024

Michelle Dilhara Thank you so much for sharing my art... 🥰🥰

06/08/2024

Pencil Art | Michelle Dilhara

Let our pencils translate your loving memories into fantastic art.... ✏️✏️
We offer premium quality pencil portraits of your loving memories... 🥰🥰

Contact us for more information...

Messenger 📩
WhatsApp 📞


Address

Naranwala
Gampaha

Telephone

+94774609062

Website

Alerts

Be the first to know and let us send you an email when Ishu Art Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to Ishu Art Gallery:

Share