Art collection by waru

Art collection by waru Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Art collection by waru, Art Gallery, dondra, Dondra West.

16/05/2026

ඔයාලා කැමති මොනව හරි ආර්ට් එකක් තියනවද ලමායී.....

කලාවට පුලුවන්වචන වලින් බැරි දේවල්නිහඬවම දැනෙන්න දෙන්න 🌴🎨ඉතින් ඔයාත් කැමති ආර්ට් තියනවද ඔයාගෙම ටෝට් බෑගයක සිතුවම් උනා නම්...
11/05/2026

කලාවට පුලුවන්
වචන වලින් බැරි දේවල්
නිහඬවම දැනෙන්න දෙන්න 🌴🎨

ඉතින් ඔයාත් කැමති ආර්ට් තියනවද ඔයාගෙම ටෝට් බෑගයක සිතුවම් උනා නම් හොදයි හිතෙන...
ඔන්න ඔයාටයි මෙ අවස්තාව ☺️..
ටෝට් බෑග් විතරක් නෙමේ..👀
සාරි ,ලෙහෙන්ගා, මල් වාස්... ඔයා කැමති නම් කැන්වස් ආර්ට් එකක් උනත් මට ඔයා වෙනුවෙන් සිතුවම් කරල දෙන්න පුලුවන් ලමායි..



26/04/2026

23/04/2026

වර්ණ වලින් කතා කරන මගේ ලෝකය 🎨🌺

වර්ණ වලින් කතා කරන මගේ හිත 🎨🌹❤️මේක හොඳද කියලා ඔයාලගේ අදහසත් කියන්න… 👀✨”Hashtags:
23/04/2026

වර්ණ වලින් කතා කරන මගේ හිත 🎨🌹❤️
මේක හොඳද කියලා ඔයාලගේ අදහසත් කියන්න… 👀✨”
Hashtags:

Not just a bag… 😍🔥මේක bag එකක් විතරක් නෙවෙයි… අතින් කරපු art piece එකක් 🎨✨
21/04/2026

Not just a bag… 😍🔥
මේක bag එකක් විතරක් නෙවෙයි… අතින් කරපු art piece එකක් 🎨✨

18/04/2026

ආදරනීය පියානන් වෙනුවෙන් හැඩ ගැන්වුනු ඒ සිත්තම් සරම බලාපොරොත්තුවෙන් ඉන්න 😊❤️

මේක just art එකක් නෙවෙයි… 🎨💫මගේ හිතේ තිබ්බ story එකක්
17/04/2026

මේක just art එකක් නෙවෙයි… 🎨💫
මගේ හිතේ තිබ්බ story එකක්

“Handmade cuteness 🐱👜මේ design එක කොහොමද? 😍”
15/04/2026

“Handmade cuteness 🐱👜
මේ design එක කොහොමද? 😍”




14/04/2026

කිරි මුට්ටිය ඉතිරෙනවා වාගේ මේ පටන් ගන්න නව වසර සුභ වෙලා, සම්පත් සරුසාර වෙලා, සතුටින් පිරී යන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ✨🥛🌾
#අලුත්අවුරුදු

"අලුත් අවුරුද්දේ හැමෝටම පාට පාටින් හීන සැබෑ වන සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎨🖌️✨ මේ අවුරුද්දෙත් ඔයාලගේ ආදරණීයයන්ට තිළිණ කර...
13/04/2026

"අලුත් අවුරුද්දේ හැමෝටම පාට පාටින් හීන සැබෑ වන සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎨🖌️✨ මේ අවුරුද්දෙත් ඔයාලගේ ආදරණීයයන්ට තිළිණ කරන්න ලස්සන හෑන්ඩ් පේන්ටින් නිර්මාණ ගොඩක් අරන් මම එනවා.❤️😊

Address

Dondra
Dondra West
81160

Website

Alerts

Be the first to know and let us send you an email when Art collection by waru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category