14/09/2026
🎨 ලොකු වුණාම මං 👧🧒
Kids Play World ළමා උද්යානය 9 වන වරටත් සංවිධානය කරනු ලබන 🌎 ලෝක ළමා දිනය – 2026 සැමරුම් චිත්ර තරගය
“ලොකු වුණාම වෙන්න කැමති කවුද ? යන මාතෘකාව යටතේ ඔබේ සිහිනය චිත්රයට නඟන්න!
A4 ප්රමාණයේ කොළයක ඔබේ නිර්මාණය ඇඳ, ඕනෑම මාධ්යයක් භාවිතයෙන් වර්ණ ගන්වා තැපෑලෙන් හෝ Kids Play World ළමා උද්යානය වෙත ගෙනැවිත් භාර දෙන්න.
🏆 තරග අංශ
01. පෙර පාසල් අංශය
02. ප්රාථමික අංශය
🎁 ත්යාග
👶 පෙර පාසල් අංශය
🥇 **පළමු ස්ථානය** – වටිනා බයිසිකලයක් + වටිනා සහතික පතක්
🥈 **දෙවන ස්ථානය** – වටිනා බයිසිකලයක් + වටිනා සහතික පතක්
🥉 **තෙවන ස්ථානය** – වටිනා බයිසිකලයක් + වටිනා සහතික පතක්
4 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා
🎁 රු. 2,000/= ක ළමා ඉතුරුම් ගිණුම් වවුචර් පතක් + වටිනා සහතික පතක්
🧒 ප්රාථමික අංශය
🥇 **පළමු ස්ථානය** – වටිනා බයිසිකලයක් + වටිනා සහතික පතක්
🥈 **දෙවන ස්ථානය** – වටිනා බයිසිකලයක් + වටිනා සහතික පතක්
🥉 **තෙවන ස්ථානය** – වටිනා බයිසිකලයක් + වටිනා සහතික පතක්
4 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා
🎁 රු. 2,000/= ක ළමා ඉතුරුම් ගිණුම් වවුචර් පතක් + වටිනා සහතික පතක්
🎉 තවත් විශේෂ ත්යාගයක්!
තරග අංශ දෙකෙහිම පළමු ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා ජයග්රහණය කරන සියලුම දරුවන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට🎟️ Kids Play World ළමා උද්යානයේ සම්පූර්ණ දවසක් නොමිලේ විනෝද වීමට වවුචර් පත්!
🌟 සහභාගී වන සියලුම දරුවන්ට
තරගයට සහභාගී වන **සෑම දරුවෙකුටම විශේෂ කුසලතා සහතික පතක්** පිරිනැමේ.
📋 තරග කොන්දේසි
01. චිත්රය A4 ප්රමාණයේ කොළයක ඇඳ, ඕනෑම මාධ්යයක් භාවිතයෙන් වර්ණ ගැන්විය හැක.
02. පෙර පාසල් අංශයේ චිත්ර, අදාළ පෙර පාසලේ පාලිකාව විසින් සහතික කර තිබිය යුතුය.
03. ප්රාථමික අංශයේ චිත්ර, අදාළ පන්තියේ පන්ති භාර ගුරුතුමා / ගුරුතුමිය විසින් සහතික කර තිබිය යුතුය.
04. චිත්රය පිටුපස ඉතා පැහැදිලිව දරුවාගේ සම්පූර්ණ නම, වයස, පාසල / පෙර පාසල සහ මව හෝ පියාගේ නම / ලිපිනය දුරකථන අංකය සඳහන් කළ යුතුය.
05. චිත්ර භාරගන්නා අවසන් දිනය:
📅 2026 ඔක්තෝබර් 20
06. තරග විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.
📮 චිත්ර එවිය යුතු ලිපිනය
Kids Play World ළමා උද්යානය
අංක 07,
නුවර පාර,
බලකඩුව,
අලවතුගොඩ.
🎨 ඔබේ සිහිනය චිත්රයට නඟන්න!
🏆 ජයග්රහණය කරන්න!
🎉 විනෝදයෙන් පිරි ලස්සන ලෝකයක් අත්විඳින්න!