Mali Craft - මලී

Mali Craft - මලී Handcraft Art Gallery
(1)

05/09/2026

🌸 මේ පොට් එක දැක්කාම… ඔයාටත් එකක් ඕන හිතුනා නේද ? 😍💗

🎁 කෙනෙක්ට තෑග්ගක් දෙන්නද?
🏡 ඔයාගේ කාමරේ ලස්සන කරන්නද?
📩 ඔයාටත් එකක් ඕන නම් අපට පණිවිඩයක් එවන්න. 💐

27/08/2026

දෙයියෝ පේජ් එකේ updates නම් අන්තිමයි 😔
රීච් එක හොඳටම බැහැලා 😔😔
බොරුවට photos videos අරන් ෆෝන් එක පුරවන් ඉන්නවා

මෙයා හදන්නේ table එකකට 🌸❤️

22/08/2026

ලැබෙන හැම මොහොතකම සතුටින් ඉන්න

මම හරිම ආදරෙයි ගැහැණුකමේ රෝමාන්තික බව විඳින ගැහැණු ළමයෙක් වෙන්න මට පුළුවන් වීම ගැන..ඒක මගේ ජීවිතයේ මම ලබපු ලොකු වාසනාවක්...
14/08/2026

මම හරිම ආදරෙයි ගැහැණුකමේ රෝමාන්තික බව විඳින ගැහැණු ළමයෙක් වෙන්න මට පුළුවන් වීම ගැන..ඒක මගේ ජීවිතයේ මම ලබපු ලොකු වාසනාවක්..💞

මම ආසයි නොයෙක් නොයෙක් ළා සුවඳ පර්ෆියුම් වලට..

මම ආසයි මූණේ , තොලේ මේකප් චුට්ටක් තවරලා හැඩ බලන්න..

මම ආසයි එක එක විදියේ ලස්සන සෙරෙප්පු සපත්තු ඇඳුම් පැළදුම් වලට..

මම ආසයි ගෙදර දොරේ එක එක සුකුරුත්තන් ආයිත්තන් තියලා හැඩ බලන්න..

මම අසයි මගේ වටේ පිටේ දේවල් වල ලස්සන විඳින්න පුළුවන් වෙන්න මගේ හිතේ තියෙන නිස්කලංකකමට..❤️

Copied

08/08/2026

හිතෙන දේ ලියන් යන්න🥰🥰🥰

මේවගේ එකක් ඕනි අයත් මැසේජ් එකක් තියන්න 😜😜

ඊයේ හිටපු තමන්ට වඩා අද හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. නිහඬව වැඩ කරන අයගේ ප්‍රතිඵල කාලයම කතා කරයි. ✨
21/07/2026

ඊයේ හිටපු තමන්ට වඩා අද හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. නිහඬව වැඩ කරන අයගේ ප්‍රතිඵල කාලයම කතා කරයි. ✨

🌸 "දුවෙක්ගේ හිනාව  තමයි අම්මාගේ ලොකුම තෑග්ග." 💖ඒ ආදරය වෙනුවෙන් Mali Craft වෙතින් ආදරයෙන් නිම කළ Birthday Flower Bouquet ...
04/07/2026

🌸 "දුවෙක්ගේ හිනාව තමයි අම්මාගේ ලොකුම තෑග්ග." 💖

ඒ ආදරය වෙනුවෙන් Mali Craft වෙතින් ආදරයෙන් නිම කළ Birthday Flower Bouquet එකක්. 💐

Thank you so much Mrs Ramya Pathmini for this lovely order ❤️

📩 Inbox us for your custom orders.

එයාගේ පාට ලස්සනයි නේද? 😉මේ ගෑනු ලමයින්ටනම් රෝස පාටත් එක්ක තියෙන්නේ පුදුම බැඳීමක්නේ 🌸🌸ඔයාගේ ඇනවුමත් දැන්ම වෙන් කර ගන්නපරක...
20/06/2026

එයාගේ පාට ලස්සනයි නේද? 😉
මේ ගෑනු ලමයින්ටනම් රෝස පාටත් එක්ක තියෙන්නේ පුදුම බැඳීමක්නේ 🌸🌸

ඔයාගේ ඇනවුමත් දැන්ම වෙන් කර ගන්න
පරක්කු නොවී 😊😊

Thank you so much Savee cake & surprise supported my business ❤️❤️

ඇත්තටම ඇයි මිනිස්සු මල් වලට මෙච්චරම ආස?Thank you so much saviyooo Savee cake & surprise ❤️For this order ❤️
19/06/2026

ඇත්තටම ඇයි මිනිස්සු මල් වලට මෙච්චරම ආස?

Thank you so much saviyooo Savee cake & surprise ❤️
For this order ❤️

කොල්ලා අදත් ගොඩ..ජයම වේවා Chamika Dill මල්ලී  ❤️💚
31/05/2026

කොල්ලා අදත් ගොඩ..
ජයම වේවා Chamika Dill මල්ලී ❤️💚

Address

Mali E-shop
Bakamuna
51250

Telephone

+94777123377

Website

Alerts

Be the first to know and let us send you an email when Mali Craft - මලී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category