A/L Science අපි

Website

A/L Science අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A/L Science අපි, Science Museum, Prajashalawa asala kade, damanwara, badulla, Badulla.

"උසස් පෙළ විද්‍යා ඉගෙනීම සඳහා ඔබේ කේන්ද්‍රස්ථානය! 🌟
ප්‍රයෝජනවත් සටහන්, විභාග ඉඟි, පැහැදිලි කිරීම්, අතීත ප්‍රශ්න පත්‍ර මාර්ගෝපදේශ සහ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ තවත් බොහෝ දේ.

🕎 පරිණාම වාද  🤔 🤔   පරිණාමය යනු කුමක්ද?            *දීර්ඝ කාලයක් තිස්සෙ පරම්පරාවෙන් පරම්පරාවට ගහනයක් තුළ සීදු වන ප්‍රවේන...
06/12/2025

🕎 පරිණාම වාද

🤔 🤔 පරිණාමය යනු කුමක්ද?
*දීර්ඝ කාලයක් තිස්සෙ පරම්පරාවෙන් පරම්පරාවට ගහනයක් තුළ සීදු වන ප්‍රවේනි සංයුතියෙ වෙනස්වීමකි*

📍පරිණාමවාද කිහිපයකි📍
1 ලැමක් වාදය
2 ඩාවින් වොලස් වාදය
3 නව ඩාවින් වාදය

🛑 ලැමාක් වාදය
〽️ 1809 ලැමාක් තම කල්පිතය ප්‍රසිද්ධ කළේය.
〽️ මූලධර්ම ✌️
1 වහරය හා අවහරය
2 පරිචිත ලක්ෂණ සම්ප්‍රෂනය

🔴 වහර හා අවහරය
▫️ දෙහයක නිරන්තරයෙන් භාවිතා කරනු ලබන අවයව ක්‍රමයෙන් විශාලව හා ශක්තිමත් වැඩෙන අතර, භාවිතා නොකර සිටින විට ඒවා පරිහානියට පත් වෙයි.
▫️ උදා : ඉහළින් පිහිටි අතුවල කොළ කෑමට ගෙල දික් කිරිම නිසා බෙල්ල දිගු ජිරෆ් ඇති විම

🔴 පරිචිත ලක්ෂණ සම්ප්‍රෂනය
▫️ පරිසරයට අනුවර්තන ලෙස ජිවිහු තම ජිවිත කාලය තුළදි ලක්ෂණ අත්කර ගනිති
▫️ඔවුන් මේ ලක්ෂණ තම ප්‍රජනිතයන්ට සම්ප්‍රෂනය කිරිමේ හැකියාව දරති
▫️එම නිසා ජනිතයන් එම පරිසර තුළ වඩා හොදින් අනුවර්තීය ජීවත් වෙයි
උදා : ආහාර ගැනීම සදහා පරම්පරා ගණනාවක් තිස්සෙ බෙල්ල දිගු කිරිම නිසා දිගු බෙල්ලක් හා පේශිමය ගෙලක් දරන වර්තමාන ජිරාෆ් පරිණාමය වේ

📔භූ විද්‍යත්මක කල්ප                🧷 හේඩියන්         🧷 ආකියන්        🧷 ප්‍රොටෙරෝසොයික්       🧷 ෆැනරසොයික්📍 ෆැනරසොයික් හී...
06/12/2025

📔භූ විද්‍යත්මක කල්ප

🧷 හේඩියන්
🧷 ආකියන්
🧷 ප්‍රොටෙරෝසොයික්
🧷 ෆැනරසොයික්

📍 ෆැනරසොයික් හී යුග
✂️ පේලියෝසොයික්
✂️ මීසෝසොයික්
✂️ සීනෝසොයික්

🦋 පරණාමය හා ජීවින්ගෙ විවිධත්වය පාඩම ආශ්‍රිත පසුගිය පැමිණි ප්‍රශ්න🐟 2023- සපුෂ්ප ශාක කාණ්ඩ දෙක එකෙනෙකින් වෙන්කර හදුනා ගන්...
06/12/2025

🦋 පරණාමය හා ජීවින්ගෙ විවිධත්වය පාඩම ආශ්‍රිත පසුගිය පැමිණි ප්‍රශ්න

🐟 2023- සපුෂ්ප ශාක කාණ්ඩ දෙක එකෙනෙකින් වෙන්කර හදුනා ගන්නේ කෙසෙදැයි කෙටියෙන් විස්තර කරන්න

🐟 2021- නාමකරණයට ආදාළ නීති

🐟 2019- ස්බාවික වරණ වාදය

🚭 ශ්වසන පද්ධතිය මනා ක්‍රියාකාරිත්වය සිගරට් දුම් පානයෙන් ඇතිවන බලපෑම් 🚭❌ නිකොටීන්    〽️ සිගරට් දුමෙහි ආශ්වාස වන සංයොග ද්‍...
27/11/2025

🚭 ශ්වසන පද්ධතිය මනා ක්‍රියාකාරිත්වය සිගරට් දුම් පානයෙන් ඇතිවන බලපෑම් 🚭

❌ නිකොටීන්
〽️ සිගරට් දුමෙහි ආශ්වාස වන සංයොග ද්‍රව්‍ය අතරින් නිකොටින් ඇබ්බැහි වන රසායනයකි
〽️ එය තාවකාලිකව හෘදය ස්පන්දන වේගය ඉහළ නංවයි.
〽️ පර්යන්ත රුධිර වාහිනි සංකුචනය කරවයි
〽️ එමගින් තාවකාලිකව රුධිර පීඩනය ඉහළ නංවයි

❌ කලස් සෛල
〽️ සිගරට් දුම මගින් කලස් සෛල වලින් ශ්ලේෂ්මල ස්‍රවය උත්තේජන කරන අතර ,ශ්වසන මාර්ගයේ පක්ෂ්ම ක්‍රියාකාරිත්වය ද නිශේධනය කරයි
〽️ මෙ ශ්ලේෂ්මල අනුශ්වාසනාලිකා එකතු වීමෙන් ඒවා අවහිර වීම සිදු වේ.
〽️ එමගින් ස්වාසනාලිකා ප්‍රදාහය හෝ බ්‍රොන්කයිටිස් ඇති වේ.
〽️ මෙ හේතුවෙන් ශ්වසනය අපහසු වේ


❌ හයිඩ්‍රජන් සයනයිසඩ්
〽️ සිගරට් දුමෙහි අඩංගු හයිඩ්‍රජන් සයනයිසඩ් වැනි රසායනික ද්‍රව්‍ය ද පක්ෂ්ම නිසිලෙස ක්‍රියාව නතර කරවයි
〽️ එහි ප්‍රතිඵලයක් ලෙස දූවිලි හා වෙනත් අංශුමය ද්‍රව්‍ය වලට පෙණහැලි වල එක් රැස් වීමඩ ඉඩ සැලසෙන බැවින් පෙණහැලි පටක වල ඇති භක්ෂක සෛල ප්‍රමාණය වැඩි කරයි
〽️ එම සෛල මගින් ජාරක එන්සයිම විශාල ප්‍රමාණයක් නිදහස් කිරිම නිසා ගර්තිකා පටක විනාශ වීමෙන් වායු හුවමාරු සදහා සඵල පෘෂ්ඨ වර්ගඵලය අඩු කරයි

❌ කාබන් මොනොක්සයිඩ් (CO)
〽️ සිගරට් දුමෙහි අඩංගු කාබන් මොනොක්සයිඩ් රුධිරයට අවශෝෂණය වි හිමොග්ලොබින් සමග ඔක්සිජන් වලට වඩා වැඩි බන්ධුතාවයකින් අප්‍රතිවර්ති ලෙස සම්බන්ධ වේ
〽️ එවිට නිපදවන ඔක්සිහිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙයි.
〽️ එ නිසා රුධිරයෙ ඔක්සිජන් පරිවහනය අඩු වෙයි

❌ පිලිකාකාරක
〽️ සිගරට් දුමෙහි පිලිකා වලට හේතු වන ද්‍රව්‍ය විශාල සංකයාවක් අඩංගු වේ.
〽️ පෙණහැලි පිලිකා අතුරින් 90% කට පමණ හේතුව වන්නෙ සිගරට් දුමයි
〽️ සිගරට් දුමෙහි අඩංගු රසායනික ද්‍රව්‍ය වලට දීර්ඝ කාලයක් නිරාවරණය වීමෙන් ශ්වාසනාලික අපිච්ජ්දයෙ සෛල ගුණනය වේගවත් කරයි
〽️ එමගින් අසාමාන්‍ය සෛල ස්කන්ධයක් ඇති වේ.
〽️ එහි ඇති වන මෙ අසාමාන්‍ය සෛල අතුරින් ඒවා පිලික සෛල බවට පත් වේ
〽️ එවැනි සෛල බිද වැටි පෙණහැලි වල වෙනත් කොටස් හෝ වෙනත් අවයව කරාද පිලිකාව ව්‍යප්ත වේ.

🌳 ශාක හා ක්‍රියාකාරිත්වය පිලිබද පාඩමෙන් දැනට පැමිණි රචනා ප්‍රශ්න 🤔      ☘️ 2015              * සනාල ශාක තුළ සාමාන්‍යයෙන්...
26/11/2025

🌳 ශාක හා ක්‍රියාකාරිත්වය පිලිබද පාඩමෙන් දැනට පැමිණි රචනා ප්‍රශ්න 🤔

☘️ 2015
* සනාල ශාක තුළ සාමාන්‍යයෙන් පරිවහනය වන ප්‍රධාන ද්‍රව්‍ය මොනවාද?
* එම ද්‍රව්‍ය ප්‍රබවයන් සදහන් කරන්න?
* සනාල ශාක තුළ ද්‍රව්‍ය පරිවහනයෙදි ඉවහල් වන ක්‍රියාවලි සහ යාන්ත්‍රන සැකෙවින් විස්තර කරන්න

☘️ 2016
* ශාක වර්ධක ද්‍රව්‍ය සාමාන්‍ය ලක්ෂණ මොනවාද?
* ප්‍රධාන ශාක වර්ධක ද්‍රව්‍ය හා ශාක වල ඒවා නිපදවන ස්ථාන සදහන් කරන්න
* ස්බාවිකව ශාක වර්ධක ද්‍රව්‍ය ශාක වල වර්ධනය හා විකසනය යාමනය කරන්නෙ කෙසෙ දැයි පැහැදිලි කරන්න
* පුටිකා වැසීම හා විවෘත වීමේ යානත්‍රණය

☘️ 2017
* උත්ස්වේදනය යනු කුමක්ද?
* විවිධ බාහිර සාධක උත්ස්වේදන ශිඝ්‍රතාවයට බලපාන්නෙ කෙසෙදැයි සදහන් කරන්න
* පානමානයෙන් බාවිතා කර උත්ස්වේදන ශිඝ්‍රතාවය නිර්ණය කිරිම සදහා පරීක්ෂණ ඇටවුමක් සකස් කරන්නේ කෙසෙදැයි විස්තර කරන්න

☘️ 2018
* ශාක වල ලිංගික ප්‍රජනනයෙ හා අලිංගික ප්‍රජනනයෙ වාසි හා අවාසි විස්තර කරන්න
* ශාකවලට ආදාළව පරම්පරා ප්‍රත්‍යවර්තනය පැහැදිලි කරන්න

☘️ 2019
* හරස්කඩ පෙනෙන පරිදි දර්ශී ද්විබීජපත්‍රි ශාක පත්‍රයක ව්‍යුහය හා එහි දක්නය ලැබෙන විවිධ ව්‍යුහ වල කෘතය සදහන් කරන්න
* ප්ලොයමීය පරිසංක්‍රමණය යාන්ත්‍රණය විස්තර කරන්න

☘️

🫁 සතුන්ගෙ විවිධ ශ්වසන ව්‍යුහ   〽️ දෙහ පෘෂ්ඨය           * නිඩාරියාවො          * පැතිලි පණුවො         * ගැඩවිල්ලු 〽️ ජලක්ල...
26/11/2025

🫁 සතුන්ගෙ විවිධ ශ්වසන ව්‍යුහ

〽️ දෙහ පෘෂ්ඨය
* නිඩාරියාවො
* පැතිලි පණුවො
* ගැඩවිල්ලු

〽️ ජලක්ලොම
🚫 බාහිර ජලක්ලෝම
* කරදිය ඇනෙලිඩාවො
🚫 අභ්‍යන්තර ජලක්ලොම
* ඉස්සො
* මත්ස්‍යයන්
* කූනිස්සො

〽️ ශ්වාසනාල පද්ධතිය
* කෘමිහු

〽️ පෙනහැලි
* ක්ෂිරපාහියු
* උරගයො
* පක්ෂිහු

〽️ සම
* උභය ජිවිහු

〽️ පත්පෙනහැලි
* ගොනුස්සො
* මකුලුවො

🩸🩸 රුධිර ප්ලාස්මාව 💉රුධිර ප්ලාස්මාවෙ ඇතු දෙවල්          🧬 ජලයෙ ද්‍රාව්‍ය ආකාරයෙ පවතින අකාබනික සංයොග         🧬 ප්‍රතිදෙහ ...
26/11/2025

🩸🩸 රුධිර ප්ලාස්මාව

💉රුධිර ප්ලාස්මාවෙ ඇතු දෙවල්
🧬 ජලයෙ ද්‍රාව්‍ය ආකාරයෙ පවතින අකාබනික සංයොග
🧬 ප්‍රතිදෙහ
🧬 පෝෂක
🧬 ශ්වසන වායු
🧬 ඇලබියුමින්
🧬 ෆයිබ්‍රිනොජන්
🧬 පරිවෘත්තිය අපද්‍රව්‍ය
🧬 හෝමොන

🛑 මානව රුධිරයෙ pH අගය 7.4කි

🛑 රුධිර ප්ලාස්මාවෙ ප්‍රෝටින සාන්ද්‍රණය අන්තරාල තරලයෙ ප්‍රෝටින සාන්ද්‍රණය වඩා වැඩිය.

🛑 ප්ලාස්මාවෙ දිය වී ඇති අයන කෘතය
✏️ ස්වාරක්ෂක
✏️ රුධිරයෙ ආස්‍රති තුළ්‍යතාවය

🛑 ඇල්බියුමින්
✏️ ස්වාරක්ෂක

🛑 ප්‍රතිදෙහ
✏️ සිරුරට ආරක්ෂාව

🛑 ෆයිබ්‍රිනොජන්
✏️ රුධිර කැටි ගැසිම

🤔 මස්තු යනු කුමක්ද
📒 ප්ලාස්මාවෙ රුධිර කැටි ගැසිමෙ සාධක ඉවත් කළ විට එය මස්තු වේ.

🩸 රුධිරයෙ ප්‍රධාන කෘතය
🔯 අවයව කරා ඔක්සිජන් පරිවහනය හා පටක / අවයව වලින් කාබන්ඩයොක්සයිඩ් ඉවත් කිරිම
🔯 බහිස්ස්‍රාවී අවයව වෙත බහිස්ස්‍රාවී ද්‍රාව්‍ය පරිවහනය
🔯 පොෂක පරිවහනය
🔯 නිපදවන ස්ථාන වන ග්‍රන්ථි වල සිට ඉලක්ක අවයව කරා හෝමොන පරිවහනය
🔯 දෙහයෙ ආගන්තුක ආක්‍රමණ වලට එරෙහිව ආරක්ෂණ ක්‍රියාව
🔯 ආස්‍රැති විධානය උදවු වීම

🩸කාබන්ඩයොක්සයිඩ් පරිවහනය 🛑 ප්ලාස්මයේ බයිකාබනේට අයන ( 70% පමණ )               🈚 කාබන්ඩයොක්සයිඩ් රක්තානු තුලට විසරණය වූ වි...
26/11/2025

🩸කාබන්ඩයොක්සයිඩ් පරිවහනය

🛑 ප්ලාස්මයේ බයිකාබනේට අයන ( 70% පමණ )
🈚 කාබන්ඩයොක්සයිඩ් රක්තානු තුලට විසරණය වූ විට කාබන්ඩයොක්සයිඩ් ජලය සමග සම්බන්ධ වී බයිකාබනේට් හා H+ අයන සෑදිම *කොබොනික්* *ඇන්හයිඩ්ඩ්‍රස්* උත්පෙරණය කරයි
🈚 මෙම බයිකාබනේට් අයන රක්තාණු වලින් පිටතට පැමිණ ප්ලාස්මාව වෙතට චලනය වේ.

🛑 කාබැමයිනෝහිමොග්ලොබින් ලෙස ( 23% පමණ)
🈚 හිමොග්ලොබින් ප්‍රෝටීන් කාණ්ඩය සමග කාබන්ඩයොක්සයිඩ් සම්බන්ධ වී කාබ්ඇමයිනොහිමොග්ලොබින් සාදයි.
🈚 මේ නිසා හිමොග්ලොබින් ඔක්සිජන් සම්බන්ධ වන ලක්ෂ්‍ය සමග සම්බන්ධ වීමට කාබන්ඩයොක්සයිඩ් අණු තරග නොකරයි.

🛑 රුධිර ප්ලාස්මවේ දිය වී ( 7% පමණ )

ඔක්සිජන් පරිවහනය 🩸    🛑 දෙහයේ පුරා ඔක්සිජන් පරිවහනය සදහා දායක වන්නෙ රතු රුධිරාණු වල අඩංගු හිමොග්ලොබින් අණුය.      🛑 හිමො...
26/11/2025

ඔක්සිජන් පරිවහනය 🩸

🛑 දෙහයේ පුරා ඔක්සිජන් පරිවහනය සදහා දායක වන්නෙ රතු රුධිරාණු වල අඩංගු හිමොග්ලොබින් අණුය.

🛑 හිමොග්ලොබින් අණුව තැනී ඇත්තෙ උප ඵ්කක 4කිනි

🛑 ඵ් සෑම උප ඵ්කකයක් ම තැනී ඇත්තෙ
📔 ග්ලොබින් කාණ්ඩයක්
📔 හිම් කාණ්ඩයක් ➡️ රුධිරයට ආවෙණික රතු ලැබෙන්නෙ මෙයිනි
📍 සෑම හිම් කාණ්ඩයකට ම ෆෙරස් පරමාණුවක් පිහිටා ඇති අතර , සෑම එකකටම එක් ඔක්සිජන් අණුවක් සමග ප්‍රත්‍යවර්තව ලෙස සම්බන්ධ විය හැකිය.

🛑 එම නිසා හිමොග්ලොබින් අණුවකට ඔක්සිජන් අණු 4ක් රැගෙන යා හැකිය

🛑 ඔක්සිජන් + හිමොග්ලොබින් = ඔක්සිහිමොග්ලොබින්

📍📍මන්දාතතිය          🤔🤔 මන්දාතතිය කියන්නෙ මොකක්ද                සාමාන්‍ය මට්ටමට වඩා පහළ රුධිර පිඩනයක් කාලයක් තිස්සෙ පැවත...
25/11/2025

📍📍මන්දාතතිය

🤔🤔 මන්දාතතිය කියන්නෙ මොකක්ද
සාමාන්‍ය මට්ටමට වඩා පහළ රුධිර පිඩනයක් කාලයක් තිස්සෙ පැවතීමයි

🛑 මන්දාතතියට හෙතු
1️⃣ කම්පනය
2️⃣ ඩෙංගු රක්තපාත උණ
3️⃣ ඉදගෙන හො වැතිර සිට එකවර නැගිටිම
4️⃣ අධික රුධිර වහනය
5️⃣ නිරාහාරව සිටිම
6️⃣ අඩු පෝෂණය

🛑 මන්දාතතිය ප්‍රතිවිපාක
1️⃣ මන්දාතතියෙ නිසා මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වෙයි. මේ හෙතුවෙන් ක්ලාන්තය ස්බාවය ඇති විය හැකිය.
2️⃣ හේතුව මත රදා පවතිමින් කෙටි කාලින සිහි නැතිවිම මෙන් ම දිගු කාලින පැවතිම නිසා මරණය සිදු විය හැකිය

Address

Prajashalawa Asala Kade, Damanwara, Badulla
Badulla
90000

Alerts

Be the first to know and let us send you an email when A/L Science අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category