Vimu Art Creation

Vimu Art Creation Sisira S Jayakodi බුද්ධ ප්‍රතිමා,දේව ප්‍රතිමා,විහාර සිතුවම් ඇතුලු සියලුම චිත්‍ර හා මුූර්ති නිර්මාණය

Shout out to my newest followers! Excited to have you onboard! Geeth Sri Deshapriya, Manoj Weerathung Mano, Rohan Rohan,...
26/08/2026

Shout out to my newest followers! Excited to have you onboard! Geeth Sri Deshapriya, Manoj Weerathung Mano, Rohan Rohan, Chaminda Dilshan, බෝසත් දෙවිවරු, Rohana Wijekumara

ධර්මාසනය 💐💐💐 මේ මත වැඩහිඳි ගුවන්තල සිසාරා පැතිරෙන්නට දහම් දෙසන්නට ඇති. මලුව පුරා සැදැහැවතුන් දහම් අසන්නට ඇති. සියල්ලෝම ම...
25/08/2026

ධර්මාසනය 💐💐💐 මේ මත වැඩහිඳි ගුවන්තල සිසාරා පැතිරෙන්නට දහම් දෙසන්නට ඇති. මලුව පුරා සැදැහැවතුන් දහම් අසන්නට ඇති. සියල්ලෝම මේ පිං බිමෙන් නික්ම ගොසිනි. එහෙත් දහම තවමත් කියාපායි. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏❤️❤️

23/08/2026
23/08/2026

වෙස් මුහුණක් හදනවා😊😊😊 නොන්චි කෝලමේ නොන්චිහාමිගෙයි පනික්කලේගෙයි. 🧔🧔😀😃 Vimu Art Creation #මූර්ති #විහාරසිතුවම්

පිරිමි මුහුණ මෙලෙසින්. 🧔🧔👍👍🧔😄
23/08/2026

පිරිමි මුහුණ මෙලෙසින්. 🧔🧔👍👍🧔😄

අධිෂ්ඨානය 🙏🙏🙏 අරමුණු කරා යන ගමනේ අධිෂ්ඨානය ඇත්නම් බාහිර බලපෑම් කුමක් උවත් කම්නැත💐💐💐🌼🌼🌼🌼🌼
21/08/2026

අධිෂ්ඨානය 🙏🙏🙏 අරමුණු කරා යන ගමනේ අධිෂ්ඨානය ඇත්නම් බාහිර බලපෑම් කුමක් උවත් කම්නැත💐💐💐🌼🌼🌼🌼🌼

පහසුවෙන් කාන්තා මුහනක් අඳින්න 😊😊😊🖌️🎨
19/08/2026

පහසුවෙන් කාන්තා මුහනක් අඳින්න 😊😊😊🖌️🎨

විහාර සිතූවම් 🙏🙏 අප මහා බෝසතාණෝ ජීවිත පරිත්‍යාගයෙන් සීල පාරමිතා පිරූ සංඛපාල නා රජු ලෙසින්. 🙏🙏🙏💐💐💐💐
17/08/2026

විහාර සිතූවම් 🙏🙏 අප මහා බෝසතාණෝ ජීවිත පරිත්‍යාගයෙන් සීල පාරමිතා පිරූ සංඛපාල නා රජු ලෙසින්. 🙏🙏🙏💐💐💐💐

සොබාදහමේ අපූරු නිමැවුම් 🌹🌹🌹❤️❤️❤️
16/08/2026

සොබාදහමේ අපූරු නිමැවුම් 🌹🌹🌹❤️❤️❤️

Address

පාසල අසල, පුනවිටිය, ආඬිගම
Andigama
61508

Website

Alerts

Be the first to know and let us send you an email when Vimu Art Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category