Senu's Diary

Call Contact the museum

Senu's Diary Drawings, Oratory, Announcing, Story and poem writing

23/09/2026

Sunday Times - Funday Times Competition 🖤Won an educational toy 🥰
21/09/2026

Sunday Times - Funday Times Competition 🖤
Won an educational toy 🥰

21/09/2026

හාවයි ඉබ්බයි❤️❤️

Hauser.lk පොඩ්ඩන්ගේ පාට ලෝකය 🥰The winner is with winning art and the gifts 🩶
21/09/2026

Hauser.lk
පොඩ්ඩන්ගේ පාට ලෝකය 🥰
The winner is with winning art and the gifts 🩶

20/09/2026

This is me 💚
Please like, comment, follow and share 🩷
Thank you all 🖤

එකම තරඟාවලියකින් ජයග්‍රහණ 08ක්.🖤අක්කට - 07යි 💚නංගට 01යි 🧡සෙසේනු නත්තල් කුමරිය ❤️ - 1stහොඳම කැමරා අධ්‍යක්ෂණය ❤️ - 1stහොඳම...
19/09/2026

එකම තරඟාවලියකින් ජයග්‍රහණ 08ක්.🖤
අක්කට - 07යි 💚
නංගට 01යි 🧡

සෙසේනු
නත්තල් කුමරිය ❤️ - 1st
හොඳම කැමරා අධ්‍යක්ෂණය ❤️ - 1st
හොඳම කෙටි නාට්‍ය පිටපත් ❤️ - 3rd

නව ගීතිකා පද රචනය හා ගායනය - කුසලතා
සඳැස් කවි - කුසලතා 🩷
කථික - කුසලතා 🩷
චිත්‍ර - කුසලතා 🩷

සසේනු
නත්තල් කුමරිය - කුසලතා 💛

#මුහුණුපොතෙකිතුනුඅපේදහම්පාසල #මුහුනුපොතෙකිතුනුඅපේදහම්පාසල #නත්තල්කුමරිය

මුහුණු පොතේ කිතුනු අපේ දහම් පාසල සංවිධානය කළනත්තල් උදානය - උඳුවප් කලා මංගල්‍යය 2025නත්තල් කුමරිය - සෙසේනු නිල්නෙතු කෙටි ...
15/09/2026

මුහුණු පොතේ කිතුනු අපේ දහම් පාසල සංවිධානය කළ
නත්තල් උදානය - උඳුවප් කලා මංගල්‍යය 2025

නත්තල් කුමරිය - සෙසේනු නිල්නෙතු

කෙටි නාට්‍ය පිටපත් - 03 වන ස්ථානය සෙසේනු නිල්නෙතු හිරුමන්දාකිණි

#මුහුනුපොතෙකිතුනුඅපේදහම්පාසල #නත්තල්කුමරිය

සමස්ථ ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම 2026අකුරැස්ස ශාසනාරක්ෂක බල මණ්ඩලය බෞද්ධ ළමා චිත්‍ර තරඟය - ප්‍රාථමික අංශය දහම් ප...
13/09/2026

සමස්ථ ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම 2026

අකුරැස්ස ශාසනාරක්ෂක බල මණ්ඩලය
බෞද්ධ ළමා චිත්‍ර තරඟය - ප්‍රාථමික අංශය

දහම් පාසල් 43ක් අතරින් තෙවන ස්ථානය සෙසේනු නිල්නෙතු හිරුමන්දාකිණි 🧡

ගරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා (අකුරැස්ස) ධම්මිකා ප්‍රියදර්ශනී මැතිනිය හා ගරු ප්‍රාදේශීය ලේකම්තුමිය (අකුරැස්ස) ධම්මි අනෝජා මැතිනිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ඉදිරියේ මෙසේ ඇගයීමට ලක් වූ වගයි 🖤🤍

#දහම්පාසල්සිසුනිපුණතා

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ ජාතික සාහිත්‍ය තරඟාවලිය 2026පශ්චාත් ප්‍රාථමික - ළමා කතන්දර නිර...
11/09/2026

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ ජාතික සාහිත්‍ය තරඟාවලිය 2026

පශ්චාත් ප්‍රාථමික - ළමා කතන්දර නිර්මාණය
ප්‍රථම ස්ථානය - සෙසේනු නිල්නෙතු හිරුමන්දාකිණි විසින් රචිත "සමන්මලීට දිනුමක්" චිත්‍ර කතන්දරයට හිමි විය.

ත්‍යාග හා සහතික පත් ප්‍රධානය ජාතික සාහිත්‍ය සතියට අදාළව අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කාර්‍යලයේ දී

මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම්
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්
අකුරැස්ස සහකාර ප්‍රාදේශී ලේකම්
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති හා උපසභාපති ඇතුළු සංස්කෘතික නිලධාරීන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

My first canvas painting ❤️Senu's Diary bags
11/09/2026

My first canvas painting ❤️
Senu's Diary bags

Address

409, "Senu", Madduma Gewatta, Paraduwa/East, Akuressa, Sri Lankaa
Akuressa
81400

Telephone

+94775949302

Website

Alerts

Be the first to know and let us send you an email when Senu's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to Senu's Diary:

Shortcuts

Share

Category